දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ අද (03) සිට ලබන 10 වැනිදා දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලයේ සංචාරයක නිරත වීමට නියමිතය.Sri Lanka Latest News
ශ්‍රී ලංකා සංචාරය ලබන 05 වැනිදා සිදුවනු ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක චීනයේ ප්‍රබල අමාත්‍යවරියක වන සුන් හයියෑන් මහත්මියද ලංකාවේ සංචාරයක නිරත විය.










