තමාට අයත් ජිප් රථයක් එකලස් කළ එකක් බව කියමින් බාරයට ගැනීම මුල්කරගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ මහතා විසින් වැඩබලන පොලිස්පති ඇතුළුව පොලිසියේ 17 දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මිට අමතරව තවත් නඩු 4ක් ගොනු කිරීමට ඒ මහතා සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.










