• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිනි-සජිත්-බිමල්-නලින්ද ජයතිස්ස එක වේදිකාවකට එයි! අලුත් මන්ත්‍රීවරු ඔක්කොමත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

November 25, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
හරිනි-සජිත්-බිමල්-නලින්ද ජයතිස්ස එක වේදිකාවකට එයි! අලුත් මන්ත්‍රීවරු ඔක්කොමත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවෘත පාර්ලිමේන්තු සංකල්පය ශක්තිමත් කරමින් මහජන නියෝජනත්වය හරහා කරන කාර්යභාරය විනිවිදභාවයෙන් යුක්තව වඩාත් පුරවැසියාට සමීපව කාර්යක්ෂම සේවාවක් ඉටු කළ යුතු බවත් නූතන තාක්ෂණය නව නිර්මාණ බිහි වෙන යුගයක නිරන්තරයෙන් අලුත් වෙමින් විවෘත පාර්ලිමේන්තු සංකල්පය ඉදිරියට ගෙන යා යුතු බවත් මේ හරහා මහජන නියෝජිතයන්ට අතිවිශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඇතුළු විවිධ ක්‍රමවේද හරහා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න හැකියාව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාරක සභා, කමිටු ආදිය හරහා දැවැන්ත කාර්යක් ඉටු කළ හැකි බවත් ඊට අමතරව ප්‍රතිපත්ති සම්පාදනයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවත් වගකීමෙන් හා වගවීමෙන් මහජන නියෝජනත්වය පරිණත ලෙස කාර්යක්ෂම හා කාර්යශූර ලෙස ඉටු කිරීමේ හැකියාව ඇති බැවින් ඒ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැති පුහුණු වැඩසටහනක් අමතමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ කුළුනු 3 ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඇති බවත් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ව්‍යවස්ථාදායක ක්‍රමවේදය හරහා රටේ අභිවෘද්ධිය හා උන්නතිය උදෙසා වැදගත් කාර්යභාරයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වින්ස්ටන් චර්චිල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ පූජනීය සිද්ධස්ථානයක් බවත් පාලකයා සහ පාලිතයන් සම්බන්ධ කරන වැදගත්ම සංධිස්ථානයක් බවත් ජවහල්ලාර් නේරු අගමැතිවරයා විටෙක ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව යනු හුදෙක් නීති සම්පාදනය කරන ආයතනයක් නොව ජනතාවගේ නිදහස අයිතිවාසිකම් සුරක්ෂා කරන වැදගත්ම ස්ථානය බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

තවද පාර්ලිමේන්තුව තුළ තමන්ගේ වගකීම, යුතුකම හා ක්‍රියාදාමය ගැන පරිණත දැනුමක් ලබා ගත හැකි පොත් දෙකක් ඇති බවත් Erskine May සහ Kaul and Shakdher ගේ පොත් දෙක හොඳින් හදාරා පාර්ලිමේන්තු සභාගර්භයේ කමිටුවල ක්‍රියාකාරිත්වය හා මහජන නියෝජනත්ව ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පරිණත ගමනක් යන ගමනට ශක්තියක් කර ගත හැකි බවත් එම නිසා සියලු මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට පිටපත් ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අනුර තවත් කාන්තාවන් දෙන්නෙක්ට ලොකු තනතුරු දෙකක් දෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අලුත් පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක හමුව අද හවස! I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.