අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාතංශය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීම පියවර ගෙන ඇත.Sri Lanka Latest News
25 දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කරමින් විෂය භාර ඇමතිනි හරිනි අමරසූරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය විශේෂඥ වෛද්‍ය සුජීව අමරසිංහ වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් පාර්ශව රැසක් විසින් අඛණ්ඩ විරෝධතා ක‍්‍රියාමාර්ග පවත්වමින් සිටි පසුබිමකයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක ශිෂ්‍යයින්, අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින් පසුගිය 19 සිට අඛණ්ඩ වැඩවර්ජනයකද නිරත විය.











