වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා සහ වෙළෙඳ ඇමැතිවරයා යන දෙදෙනාම අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළත් ගොවීන්ට මේ දක්වා පොහොර සහනාධාරය ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා පවසනවා. (Sri Lanka Latest News)
@hirunews එදා පොහොර වෙනුවෙන් පාරට බැස්ස නාමල් අද කෝ? – "ගොවි ජනතාවට කරන්න පුළුවන් ලොකුම අපරාධය කරන්න හදන්නේ" #Hirunews #TruthAtAlICost #TikTokTainment #WhatToWatch #longervideo ♬ original sound – Hiru News










