• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවකයන් එකා වගේ වැඩ කරන්න! වැඩ කරන අයට ඉන්නත් පුලුවන්! බැරි අයට යන්නත් පුලුවන්! ඇමැති බිමල් වැඩ බාර ගනිමින් රාජ්‍ය සේවකයන්ට කියපු කතාව! I Sri Lanka Latest News

November 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් එකලෙස වැඩ කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.Sri Lanka Latest News

අද (20) වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ මොහොතේ සිට අපිට වැඩ කරන්න වෙන්නේ අපිට ඡන්දය දුන් නොදුන් හැම කෙනාම වෙනුවෙන්. මෙතනින් උඩට දේශපාලනය නැහැ. වරාය පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය දෙකම සම්බන්ධ කරගත් ක්‍රියාවලියකට යන්න ඕනේ.”  

“දැන් නිලධාරීන්ට වැඩ කරන්න ලේසි වෙයි. එක ලෙස වැඩ කරන්න අවශ්‍ය අවස්ථාව අපි ලබාදෙනවා. අපිත් ඒක එලෙසම බලාපොරොත්තු වෙනවා. ඒක ලබාදෙන්න. ඒක ලබාදෙන්න බැරි අයට පුළුවන්… රාජ්‍ය සේවකයන් විදියට… ඔබටත් අයිතියක් තිබෙනවා… ඉන්නත් පුළුවන්… බැරි අය යන්නත් පුළුවන්… අපිට ලොකු ඇරියස් එකක් තියෙනවා… කරන්න රටේ. මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා.” 

තමා යටතේ තිබෙන අමාත්‍යාංශවල ඉකුත් සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණයන් පිළිබඳව අනිවාර්යයෙන් සොයාබලා නීති මගින් කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

“සරලව කිව්වොත්… ළිඳ තිබුණට මදි පනිට්ටුවත් ඕනේ. මම තේරුම් අරන් තියෙන්නේ.. අනෙකුත් සියලුම අමාත්‍යංශවලින් දරන උත්සාහයන්වල ප්‍රතිඵලය රටට ලබාදෙන්න පුළුවන් වෙන්නේ අපේ ඒවා හරියට කළොත් විතරයි. නැත්නම් ළිඳ තියෙයි වතුර ගන්න විදියක් නැහැ.”

“අනාගතයේදී දූෂණය වළක්වන්න ඕනේ වගේම… සිදුවුණු මහාපරිමාණ දේවල් සම්බන්ධවත් අනිවාර්යයෙන්ම නීති මගින් කටයුතු කරන්නත් මම බලාපොරොත්තුවෙනවා.” 

“අපිට මෙතන පුද්ගලික අරමුණු නැහැ. මේ අමාත්‍යංශයට තරුණ, දක්ෂ, උගත් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ලැබෙනවා.”

“හිටපු ජනාධිපතිතුමා මුහුද තියෙන දිස්ත්‍රික්කයක නිසා වරාය ඒ දිස්ත්‍රික්කයේ හැදුණා. හදිසියේ ඔහු නුවර වගේ වුණා නම් වරාය නුවර වුණත් හදන්න පුළුවන් තත්ත්වයක් තිබුණා.”

SendShareShare
Previous Post

ඉම්රාන්ගේ නිදහස වෙනුවෙන් අමෙරිකාවේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි එකතු වෙයි! මන්ත්‍රීවරු 46 දෙනෙක් අත්සන් කරපු ලියුමක් බයිඩන්ට යවයි! I Sri Lanka Latest News

Next Post

වඩමාරච්චි හමුදා කඳවුර ඉවත් කර මුල්අයිතිකරුවන්ට බාරදෙන්න තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.