• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුනෙන් දෙකක බලයක් අතේ තියාගෙන අනුර අද IMF ප්‍රධානීන් හමුවෙයි! I Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Share on WhatsAppShare on Facebook

මේ දිනවල මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර නියෝජිත කණ්ඩායමේ නායක පීටර් බෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.Sri Lanka Latest News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය එකඟවී ඇති වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා මේ වන විට එකඟවී එහි වාරික දෙකක් ලබාගෙන තිබේ.

එම ණය මුදලේ තුන්වෙනි වාරිකය ලබා ගැනීම සඳහා ඵලදායි සාකච්ඡා වටයක් පැවැත්වීමට අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණ තිබේ. නව රජයේ නිමාවට පත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව තුනෙන් දෙක ඉක්මවූ බහුතර බලයක් හිමි කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම සුවිශේෂී තත්ත්වයකි.

මීට පෙර අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රබල ජන වරමක් අහිමි දේශපාලන වශයෙන් ස්ථාවර භාවයක් නොතිබූ රජයන්ය.

SendShareShare
Previous Post

ලසන්ත-තාජුඩීන්-එක්නැලිගොඩ-ලලිත්-කූගන්! සමහරු කරලා තියෙන අපරාධ කිසිවක් අපි අමතක කරන්නේ නෑ! අපි සියල්ල හොයනවා! අපිට ආරක්ෂා කරන්න හොරු-මිනීමරුවො-කුඩුකාරයෝ නෑ! නීති මදි නම් අලුත් නීති ගේන්න අපි සූදානම්! පොලිසියේ බැඳිලා තියෙන මලකඩ තට්ටුව ගලවන්න අනුර ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න දේශපාලනයේ නියම මහත්තුරු! ඡන්දෙ පැරදුණාම ලයිස්තුවෙන් දෙන්න හදලා සුමන්තිරන් එපා කියලා! ඇත්තටම මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන හොර ඩීල් දාන ටයි කෝට් ඇඳගත්ත ඔස්තාර්ලට වඩා! I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper