2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.Sri Lanka Latest News
ජාතික ජන බලවේගය – 32,296
සමගි ජන බලවේගය – 3,523
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,964
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,846
සර්වජන බලය – 607
2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය – 24,776
සමගි ජන බලවේගය – 2,969
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -1,528
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,031
සර්වජන බලය – 463
ඉකුත් ජනාධිපතිවරණයේදී රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ලබාගත්තේ ඡන්ද 19,185කි.










