ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට හෝ විකිණීමට ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මේ වනවිට උණුසුම් කතාබහක් මතුව තිබේ.
මුදල් අමාත්‍යංශය මගින් එය ප්‍රතික්ෂේප කොට තිබුණද දේශපාලන ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ නිවේදනයක් සහ ගැසට් නිවේදනයක් යනු දෙකක් බවය.
ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ පාර්ශව අදහස් පළ කළේ මෙසේය.
Sri Lanka Latest News










