• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු කියලා කියලා රට රවට්ටපු මාලිමාවද? ඇත්ත කියලා රට හදන්න පුළුවන් වැඩපිළිවෙළ තියෙන සජබයද? රට ආපහු බංකොලොත් වෙන්න කලින් මේ මහඡන්දෙදි හරි තීන්දුව ගන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 11, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

වේදිකාවක් වේදිකාවක් පාසා හොරකම අල්ලස දූෂණය නැති කර තෙල් මිල අඩු කරනවා යැයි කිව්වත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් කළ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියන්නේ එවැනි දූෂණ වංචා නොමැති බවත් තෙල් අඩු කළහොත් ජනතාවට වැටෙන බව කියූ බවත් මේ අය තෙල් මිල අඩු කරනවා කියා ජනතාව රැවටු බවත් තෙල් මිල සූත්‍රයට යටවෙන් නෑ කියූ අනුර කුමාර දිසානායක තෙල් මිල සූත්‍රයේ සිරකරුවකු බවට ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇති බවත් ඔහු අඩු කළේ පොහොසත් පන්තියට අවශ්‍ය ඉන්ධන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විදුලි බිල 33%කින් අඩු කරනවා යැයි කිව්වත් තවමත් එවා නොවූ බවත් මේවා කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නොවන බැවින් රට රැවටූ මේ කණ්ඩායම වෙනුවට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන ලෙසත් එවිට නියත වශයෙන්ම රටේ ජනතාවට සහන ලැබෙන නව අයි එම් එෆ් ගිවිසුමක් ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අයි එම් එෆ් එක එක්ක දෙවතාවක් කතා කළත් බදු අඩු කරන්න හෝ සහන දෙන්න අයි එම් එෆ් එකගතාවකට යාමට නොහැකි වූ බවත් බදු බරින් තැලුණු පොඩිවුණු පෑගුණු සියලුම ජනතාව මුදවා ගැනීමේ වැඩපිළිවෙළ සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කර අධික බදු බරින් ජනතාව මුදා ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වසර 4කින් නැවතත් බංකොලොත් වෙනවාද ගොඩ යනවාද?

තවත් වසර 4කින් ණය ගෙවන්න සිදුවන බවත 2033 ණය ගෙවන්න තිබූ අවස්ථාව 2028 දක්වා හිටපු ජනාධිපතිවරයා අඩු කර ඇති බැවින් 2028 වන විට ණය ගෙවිය හැකි ආර්ථික තත්ත්වයක් ඇති කර ගත යුතු බවත් එසේ නොවුවහොත් 2028 දී ද නැවතත් බංකොලොත් වන නිසා නව ගිවිසුමක් කරා යා යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ත්‍රිපෝෂ ටිකත් නැති කරන්න හදන ජනාධිපතිවරයෙක් අපිට ඉන්නේ

අප රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට විශාල බලාපොරොත්තු ලබා දෙමින් ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා පොරොන්දු ඉදිරිපත් කරමින් ජනතාවගේ වරම ලැබුවාට පසු දිනපතාම පොරොන්දු කඩ කරන ජනාධිපතිවරයකු ප්‍රමුඛ රජයක් ක්‍රියාත්මක වන මොහොතක අද දවස වන විට අපේ සමාජයේ අහිංසක දරුවන්ගේ, මව්වරුන්ගේ ත්‍රිපෝෂ සලාකයටත් තට්ටු කරන රජයක් ක්‍රියාත්මක බවත් අපේ රටේ අප රටේ වසර 5ට අඩු අඩු බර දරුවන්ටල නීරක්තියෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට මාසිකව ලක්ෂ 16කට ලබා දෙන ත්‍රිපෝෂ සලාකය නිෂ්පාදනය කරන ත්‍රිපෝෂ කර්මාන්තශාලාව ඈවර කරන්න හෝ වෙනත් ආයතනයකට පවරන්න එනම් ත්‍රිපෝෂ කර්මාන්තශාලාව විනාශ කරන්න තීන්දු කර ඇති බවත් ජනාධිපතිවරණය ජය ගෙන දින 7ක් යාමට පෙර මේ සඳහා ගැසට් එකක්ද නිකුත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාසෙකට පැකට් ලක්ෂ 16ක් ලබා දෙන බවත් දැනට මව්වරුන් 664920ක් සහ දරුවන් 925172 කට ලබා දෙන නමුත් එහි යන්ත්‍ර සූත්‍රවල ධාරිතාව ත්‍රිපෝෂ නිෂ්පාදනයටත් වඩා වැඩි නිසා අමතර සීරියල් නිෂ්පාදනය කරලා රජයට වාර්ෂිකව මිලියන 500ක් ද ලබා දෙන බවත් එවැනි රටට බරක් නොවන ආයතනයක් වසා දමන්න විනාශ කරන්න තීන්දු කළේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රවෘත්ති නිවේදන ගහල ගැසට් එක වහන්න බැහැ

මේ ගැන කතා කරද්දි ප්‍රවෘත්ති නිවේදන හරහා එවැනි දෙයක් නොමැති බව පවසන බවත් ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම හෝ වෙනත් ආයනයකට එකතු කර විනාශ කිරීමේ ගැසට් එක ගැහුවේ සැප්තැම්බර් 27 බවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සතියක්වත් ගොස් නැති බවත් එම නිසා මෙම ආයතනය ආරක්ෂා කර ගන්න කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් කැපවෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාසල් දරුවන්ගේ දිවා ආහාරයටත් අකුල් හෙළන රජයක් මේක

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර එළියට ආව සිදුවීමේ දීද එම දෙමාපියන් අන්දවා රවට්ටවා අනාථ කර දැමූ බවත් එම දෙමාපියන් දැන් රජයේ පිහිට නොමැති වූ නිසා අධිකරණයේ පිහිට ද පතන බවත් ඊට අමතරව විෂය නිර්දේශය ආවරණය නොකරන උසස් පෙළ විභාගය පවත්වන්න යන බවත් ඊට අමතරව පාසල් දරුවන්ට ලබා දෙන දිවා ආහාරය ද මේ වන විට ප්‍රාථමික සිසුන්ට දෙන එකට ද මුදල් ලබා නොදෙන තත්ත්වයක් මතුව තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඇතුළේ ඉඳන් ආපු ජොනී කුරුණෑගල වැඩ පටන් ගනී! අපි කෙඳිරි ගාන්නේ නෑ! නාමල්ගේ හංගපු සල්ලි හොයන්න අඟහරු ලෝකෙටත් යයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කියලා ආපු මැසේජ් එකකට සල්ලි දැම්මද? එහෙනම් ඔයත් අහුවෙලා! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.