හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා යූටියුබ් මාධ්‍යවේදියකු වන සේපාල් අමරසිංහ මහතා සමග යූටියුබ් වැඩසටහනක් කොට තිබිණ.
එහි ඇති විශේෂත්වය වන්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී සේපාල් අමරසිංහ මහතා දැඩිව ප්‍රේමදාස මහතා විවේචනය කළ අයකු වීමය.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී වත්මන් දේශපාලනය පිළිබදව සජිත් ප්‍රේමදාස මහතා ආන්දෝලනාත්මක අදහස් රැසක් අනාවරණය කිරීමට පියවර ගෙන තිබිණ.
Sri Lanka Latest News










