• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදුල්ලේ මාරක KDU බස් අනතුරේ රියැදුරා ලයිසන් එක උසාවියෙන් කැන්සල් කළාට පස්සේ ලයිසන් එක නැතිවුණා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාලා එක්දින සේවය යටතේ අලුත් ලයිසන් එකක් අරන්! මේ විදිහට උසාවියෙන් ලයිසන් කැන්සල් කරපු කී දෙනෙක් අලුත් ලයිසන් අරන් පාරේ වාහන එළවනවා ඇතිද? I Sri Lanka Latest News

November 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
බදුල්ල මාරක KDU බස් අනතුරේ බස් එක එලවලා තියෙන්නේ බීලා ඇක්සිඩන්ට් එකක් කරලා මාස 5කට ලයිසන් එක අත්හිටවපු ඩ්‍රයිවර් කෙනෙක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බදුල්ල – මහියංගණය මාර්ගයේ අඹගහඔය වංගුවේදී සිසුවියන් දෙදෙනකුට මරණය ගෙන දෙමින් අනතුරට ලක්වූ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ගමන් කරමින් සිටි බස් රථය එම අනතුර සිදු වන විට පැදවූ රියැදුරාගේ රියැදුරු බලපත්‍රය බීමතින් රිය පැදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස පහක කාලයකට අධිකරණය මඟින් අත්හිටුවා තිබී ඇති බව විමර්ශනවලින් අනාවරණය වූ බව බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා සඳහන් කළේය. Sri Lanka Latest News

“තවමත් රියැදුරා සිටින්නේ රෝහල්ගතවයි. බදුල්ල රෝහලේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. පරීක්ෂණවලදී අපිට හමු වූණා රියැදුරුගේ රිය බලපත්‍රය. එය ඩුප්ලිකේට් එකක්. ඒ නිසා අපි ඒ ගැන ටිකක් සොයා බැලුවා. එහිදී අනාවරණය වුණා පසුගිය ජූලි 24 වැනිදා අක්මීමණදී ඔහු බීමතින් යතුරුපැදියක් ධාවනය කර පුද්ගලයකු හප්පා පලා යෑමක් සම්බන්ධයෙන් පොලීසියට හසුවී ඇති අයකු බවට අධිකරණයට ඔහුව ඉදිරිපත් කරල තිබුණා. එහිදී අගෝස්තු 06 වැනිදා රියැදුරු බලපත්‍රය මාස 05කට අධිකරණයෙන් තහනම් කරලයි තියෙන්නේ. අපි සැක කරනවා අධිකරණයෙන් රියැදුරු බලපත්‍රය තහනම් කළාට පස්සේ ඔහු මෙම රියැදුරු බලපත්‍රය හොරට හදාගෙන තිබෙන බවට. රියැදුරුගෙන් මේ ගැන ප්‍රශ්න කර සැබෑ තත්ත්වය අනාවරණය කර ගැනීමට තිබෙනවා” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා සඳහන් කළේය.

මෙම රියැදුරා ව්‍යාජ තොරතුරු සපයා වෙනත් තාවකාලික බලපත්‍රයක් ලබාගෙන ඇති බව ඊයේ (05) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි තොරතුරු අනාවරණය විය. අක්මීමණ පොලිස් වසමේ ලබුදූව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් මෙම රියැදුරුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයටයි. රුපියල් 5,000ක දඩයක් නියම කරමින් ඔහුගේ රියැදුරු බලපත්‍රය මාස පහකට අත්හිටුවා ඇත්තේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසිනි.

උඩුගම පදිංචිකරුවකු වන මෙම රියැදුරා සිය රියැදුරු බලපත්‍රය නැති වූ බවට උඩුගම පොලිසියේ අසත්‍ය පැමිණිල්ලක් දමා එක්දින සේවාව යටතේ රියැදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බව සඳහන්ය.

අක්මිමණ පොලීසිය මෝසමක් මඟින් ඊයේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කළේය. එහිදී ඉදිරිපත්වූ සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය එම රියැදුරු බලපත්‍රය අදාළ රියැදුරුට මුදා නොහැර අධිකරණය භාරයේ රඳවා තැබීමට නියෝග කළාය.

අක්මීමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මධුරංග අරුමප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.

-දිනමිණ

SendShareShare
Previous Post

මාලිමාව ඇතුළේ මතවාද දෙකක්! අනිල් ජයන්ත ගාව තියෙන්නේ JVP වමේ මතවාදය! NIU එකේ දුමින්ද හුලංගමුව ගාව තියෙන්නේ නව ලිබරල්වාදය! මාලිමාව ඇතුළේ මතවාදී ගැටුමක් ආවොත් ජනාධිපති අනුර ගන්නේ මොන පැත්තද? VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ට වැඩ කරපු හිටපු මහඇමැති මහීපාලගේ නෝනා මෙන්න වැවකින් කෑල්ලක් අල්ලගෙන මාට්ටු! Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.