සහල් මාෆියාවට තිත තැබීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති රැලියකදී ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කොට ඇති බවකි.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ද නීතියට අනුව කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා එසේ නොකරන අයට නීති මගින් කටයුතු කරන බව කියා සිටියේය.










