• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර දාලා ගිය සුපිරි වාහනේට ගාල්තැන්නේ කපුවා අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මහනුවර දාලා ගිය සුපිරි වාහනේට ගාල්තැන්නේ කපුවා අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය කලක් මහත් ජනප්‍රියතාවට පත්ව සිටි රත්තරන් පොරවාගත් ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා ගාමිණි ආනන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News

ඔහු ඊයේ (03දා) තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද වෙත ඉදිරිපත් කිර්මෙන් පසුව ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

1997 ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම ජීප්රිය දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවෙසක ගරාජයේ තිබී තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම එම නිවෙසට යාබද පදිංචි දේවගැතිවරයාගේ ඥාති පුතකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර ඉන් අනතුරුව දේවගැතිවරයාගෙන්ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.

එහිදී දේවගැතිවරයා පවසා ඇත්තේ එම රථය මීට සති කිහිපයකට පෙර වෙඩි තබාගෙන මියගිය, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමූ බවය.

ඒ අතර විමර්ශන නිලධාර්න් එම රථයේ අංක තහඩුව සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇති අතර එහිදී අනාවරණය වන්නේ එම අංකය සහිත ලියාපදිංචි වූ තවත් ජීප්රියක් මහනුවර, පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත්ව ඇති බවය.

එමෙන්ම එම රථය නිත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති බවත්ය.

ඒ අනුව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේ නිත්‍යනුකූල ලියාපදිංචි අංකය භාවිත කරමින් එම ප්‍රාඩෝ රථයද ධාවනය කර ඇති බවය.

එමෙන්ම එම රථය මීට සති කිහිපයකට පෙර ඔහුට ලබාදී ඇති බව දේවගැතිවරයා ප්‍රකාශ කළද විමර්ශනවලදී සැකකරනුයේ එම රථය වසරකට වැඩි කාලයක් දේවගැතිවරයා සන්තකයේ තිබූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් දේවගැතිවරයා අත්අඩංගුවට පත්වන අතර ඔහුගේ ඥාති පුතාගෙන්ද දීර්ඝ ප්‍රකාශයක්
ලබා ගැනීමට නියමිතව තිබේ.

මූලික පරීක්ෂණයේදී සිදුකළ ප්‍රකාශ අනුව මෙම වාහනය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා වෙත සැකසංකා එල්ල වුවද දිගින් දිගටම සිදුකළ විමර්ශනයේදී එම රථය දේවගැතිවරයා සන්තකයේ කලක සිට තිබී ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මෙම රථය එකලස් කළ එකක්ද එහි වැසි අංකය, එන්ජින් අංක, සම්බන්ධයෙන් වාර්තාවන් කැඳවා ඇති අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ රසපක්‍ෂක ආයතනය ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

දේවගැතිවරයා ඇතුළු පවුලේ උදවිය මෙම රථය භාවිත කර ඇති බව පොලිසියට නිල නොවන තොරතුරු ලැබී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ අදාළ වාර්තා ලැබීමෙන් පසු එම රථයේ හිමිකරු කවුරුන්ද යන්නත් එය පාවිච්චි කර ඇත්තේ කවුරුන්ද යන්නත් නිශ්චිතව තහවුරු කරගන්නා බවය.

රන් කිලෝ 5ක පමණ ප්‍රමාණයක් පැළඳ සැරිසරන මෙම දේවගැතිවරයා කලක් සමාජ මාධ්‍ය ජාලවල මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි අතර ගාල්තැන්න ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දේවාලයටද විශේෂ පොලිස් ආරක්ෂාවක් පවා ලබාදී තිබිණි.

SendShareShare
Previous Post

මොහාන් පීරිස්-බෝගොල්ලාගම-ක්ෂෙනුකාගේ ඉඳන් නම ගිය තානාපතිවරු-මහකොමසාරිස්වරු 15 දෙනෙක්ට වහාම කොළඹට එන්න කියයි! මෙන්න නම් ලයිස්තුව! Sri Lanka Latest News

Next Post

මාධ්‍යයට අපි අත තියලා නෑ! අත නොතියපු එකෙන් තමයි මේ වල්බූරු නිදහස පාවිච්චි කරලා මෙහෙම බොරු ප්‍රචාර කරන්නේ! සමහරු හිතනවා වල්බූරු නිදහසක් තියෙනවා කියලා! ඒක තමයි මෙතන වැරැද්ද! එහෙම නිදහසක් නෑ! ඒ තත්ත්වය ඇතිකරගන්න එපා! මාධ්‍ය සදාචාරයක් තියෙනවා! ඇමැති විජිත මාධ්‍යට අනතුරු ඇඟවීමක් කරයි!  I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.Sri Lanka Latest...

Read more
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.