පසුගිය ආණ්ඩු කාලේ පාස්පෝට් සැපයීම පිටරට සමාගමකට දුන් බවත්, කොමිස් තණ්හාවෙන් රනිල්-ටිරාන් ආණ්ඩුව එම කටයුත්ත සිදු කළ බවත් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පැවසීය. Sri Lanka Latest News
කොළඹ පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවද පාස්පෝට් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේද එම සමාගමටය.









