අමාත්‍ය විජිත හේරත් මහතා වහාම මැදහත් වී රටේ පැවැති පාස්පෝට් අර්බූදය විසදූ බව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වනවිට පාස්පෝට් පෝලිම් නැති බවකි.
දැන් ජනතාවට අලුත් ලස්සන සගරාවක් වැනි පාස්පෝට් එකක් ලැබෙන බව ඒ මහතා කීය.










