එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ප්‍රසන්න අධිකාරි, එම පක්ෂය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් සිදු කර තිබෙනවා.Sri Lanka Latest News
ඔහු අද දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව පැවසීමත් සමඟ ම එම ස්ථානයට පැමිණි පිරිසක් ඔහුට එම මාධ්‍ය සාකච්ඡාව නොපවත්වන ලෙස ද ඉල්ලීමක් සිදු කරන අයුරු දැක ගත හැකිවුණා.
නමුත් ඔහු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් එම පක්‍ෂය දැඩි විවේචනයට ලක්කරමින් තොරතුරු ගණනාවක් හෙළි කළා.
ඒ සියල්ල පහත වීඩියෝවෙන් බලන්න…










