අනුර කුමාර දිසානායක මහතාට හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කළ නොහැකි බවත්, ව්‍යවස්ථාවෙන්ම එය අවධාරණය කොට ඇති බවත් දයාසිරි ජයසේකර මහතා කීය.Sri Lanka Latest News
36-2 වගන්තියට බලපාන ආකාරයට නව කෙටුම්පත් ගෙනැවිත් ඉතිහාසයට බලපාන පරිදි බලගන්වා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කළ නොහැකි බව සදහන් කොට ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම 36-4 වගන්තිය යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ වැටුප් වැඩි කළ හැකි නමුත් අඩු කළ නොහැකි බවකි.









