• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවයි IMF එකයි කරපු සාකච්ඡා අසාර්ථකයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

October 29, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

වත්මන් ජනාධිපතිවරයා පත් වී ඔහුගේ ආරම්භක කාර්යභාරයක් ලෙස අයි එම් එෆ් එකත් සමඟ වට දෙකක සාකච්ඡාවක් කළත් ඒ කාලයේ ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස රටට ඉදිරිපත් කළ පොරොන්දු අයි එම් එෆ් එක හරහා ක්‍රියාත්මක අපොහොසත් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. (Sri Lanka Latest News)

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් පැවසු ආකාරයට රජය අයි එම් එෆ් එකත් එක්ක ඇති කර ගත් ණය ස්ථායිකරණ ගිවිසුම ඉවත් කරන බව පැවසීම, වැට් බදු අඩු කරනවා යැයි පැවසීම, සෘජු හා වක්‍ර බදු ආදිය අඩු කරන බව පැවසුවත් ඒවා කරන්න බැරි වූ බවත් එම යෝජනාවලට අයි එම් එෆ් එක එකඟ නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.

රටේ ආර්ථිකය විනාශ වී ඇති මොහොතක හිටපු ජනාධිපතිවරයා නිසා 2028 සිට නැවත ණය ගෙවන්න සිදුවන බවත් එය අමාරු කාර්යක් බවත් අයි එම් එෆ් එක 2033 සිට ණය ගෙවන්න කිව්වත් හිටපු ජනාධිපතිවරයා තමන්ගේ මතයට 2-028 සිට ණය ගෙවන්න තීන්දු කර ඇති බවත් එම නිසා කෙටි කාලයක් තුළ අප රටට සුවිශේෂි ආර්ථික වර්ධනයක් ඇති කර ගෙන ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් සංචිත ලබා ගත යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එම නිසා මේ අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කළ යුතු බවත් අයි එම් එෆ් එක සමග සාකච්ඡා කර ණය ගෙවිය යුතු වසර තවත් දිග් කර ගත යුතු බවත් මේ සියල්ල සිදු කරන්න නම් මේ ක්ෂේත්‍රය ගැන හැකියාවක් දර්ශනයක් වැඩපිළිවෙළක් ඇති දක්ෂයන්ට රජයේ වගකීම දිවයුතු බවත් පාර්ලිමේන්තුවේ බහුතරය දිය යුතු බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් බිහි කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

අද අප රටේ සංචාරක කර්මාන්තයට පවා දැවැන්ත අභියෝග එල්ල වෙමින් පවතින බවත් මෙවැනි සිදුවීම් වුවහොත් මේ ක්ෂේත්‍ර කඩා වැටී විදේශ විනිමය පවා නැතිව යන නිසා මේ හැමදේම කළමනාකරණය කර රටක් ලෙස හුදකලා නොවී කටයුතු කළ යුතු බවත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා ප්‍රවර්ධනය තුළින් රට ශක්තිමත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

මහා සංගීතඥ කේමදාසයන්ගේ දුවට කැත වැඩක් කළා! ගෙදර ඉන්න සේවකයට බරපතළ හිංසනයට ලක් කළා! චෝදනා ගොඩක් තියෙන බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් බෝගොල්ලාගමව ලංකාවට ගෙන්වන්න ආණ්ඩුව ලෑස්ති වෙයි! විමර්ශනයකටත් සූදානම්! Sri Lanka Latest News

Next Post

ලාල් එන්න..! මහින්ද එන්න..! රාජ්‍ය සේවකයො වෙනුවෙන් කතා කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.