ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් පිළිබද කතාව ආණ්ඩුව අපහසුතාවයට පත්කොට ආණ්ඩුව කඩාවැට්ටවීමේ සැලැස්මක් බවට සැකයක් පවතින බව රවුෆ් හකීම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දැනටමත් එම ප්‍රදේශයෙන් සංචාරකයන් ඉවත් වෙමින් සිටින බවකි.
කෙසේවෙතත් එම ප්‍රදේශවලට ප්‍රහාරයක් එල්ලවීමට ජනතාව පවා ඉඩ නොතබන බවත්,ඔවුන්ද ප්‍රදේශයේ තත්ත්වය පිළිබද නිරීක්ෂණයෙන් යුතුව පසුවන බවත් ඒ මහතා කියා සිටියේය.









