ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද (23) විශේෂ දැනුම්දීමක් කර තිබේ.Sri Lanka Latest News
රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ ත්‍රස්ත ප්‍රහාරක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාව සමහර සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්දී ඇති බවයි.









