• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන ඕන දේකට මුහුණදෙන්න පොහොට්ටුව හදිසියේම උපායමාර්ගික කමිටුවක් පත්කර ගනී! I Sri Lanka Latest News

October 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුවේ දෙවන සම්මේලනය ලබන 15 දා සුගතදාසයේදී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණ වලට නායකත්වය ලබාදී නිවැරදි මග පෙන්වීම සිදුකිරීම සඳහා උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා Sri Lanka Latest News

පක්ෂයක් ලෙස වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුහුණ දීම සඳහා අපේක්ෂකයින් වෙත ශක්තිය සහ මග පෙන්වීම ලබාදීම මෙම උපායමාර්ගික කමිටුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක් නිකුත් කරමින් මේ පිළිබඳව කරුණු පැහැදිලි කර තිබෙනවා.

.@PodujanaParty will establish the Strategic Committee (SC) to guide future decisions and lead the upcoming Provincial Council election, providing vital support for parliamentary and local government candidates.

— Namal Rajapaksa (@RajapaksaNamal) October 20, 2024
SendShareShare
Previous Post

මහඡන්දෙන් පස්සේ අලුත් ආණ්ඩුවේ හරිනිට ලැබෙන තැන ගැන මෙන්න විජිත කියනවා! I Sri Lanka Latest News

Next Post

අදත් 100 පන්නලා වහිනවා කියන්නේ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper