ඉදිරි මහ මැතිවරණයේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා වන තීරණයක් ගන්නා ලෙස එක්සත් ජාතකි පක්ෂ සභාපති ඉමිටියාස් බාකීර් මාකාර් මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඔහු සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ එම පක්ෂයේ ප්‍රතිපත්ති කෙරෙහි ජනතාවගේ තිබූ පැහැදීමක් නිසා නොවන බවත්, පැවැති පාලන ක්‍රමය කෙරෙහි ජනතාවගේ තිබූ කලකිරීම නිසා බවයි.
ඊයේ පැවැති රැස්වීමක් අමතමින් අමතමින් බාකීර් මාකාර් මහතා මේ බව සඳහන් කළා.









