හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කල් ඉකුත් වූ බඩුවක් බවත්, එම නිසා ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් විශ්‍රාම යායුතු බවත් දිලිත් ජයවීර මහතා පවසයි.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කර සිටියේ තම පක්ෂය මෙවර විපක්ෂයේ බලය අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බවකි.
කෙසේවෙතත් ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035ක් ලබා ගනිද්දී දිලිත් ජයවීර මහතා ලබාගෙන තිබුණේ 122,396කි.
ජයවීර මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටී.










