රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී කළේ සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් බව සජබ සභාපති ඉමිතියාස් බකීර් මාකාර් මහතා සදහන් කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතා කිරීමට උත්සාහ කළේ එතුමාවත් විනාශ කොටගෙන සජබයද විනාශ කිරීමේ කටයුත්තක් බවකි.









