• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබයෙන් තරග නොකරන්න තීරණය කරපු චම්පිකගේ පක්ෂය සීසීකඩ යයි! පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ඉල්ලා අස්වෙයි! පක්ෂ තීන්දුව නොතකා ජාතික සංවිධායක සුමේධ සජබෙන් ඉල්ලන්න තීන්දු කරයි! I Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සජබයෙන් තරග නොකරන්න තීරණය කරපු චම්පිකගේ පක්ෂය සීසීකඩ යයි! පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ඉල්ලා අස්වෙයි! පක්ෂ තීන්දුව නොතකා ජාතික සංවිධායක සුමේධ සජබෙන් ඉල්ලන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, එක්සත් ජනරජ පෙරමුණ සාමාජිකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.Sri Lanka Latest News

සමගි ජන බලවේග සන්ධානයෙන් ඉවත්ව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට එක්සත් ජනරජ පෙරමුණ, දේශපාලන මණ්ඩලය පසුගිය 10 වෙනිදා ගත් තීරණයට විරෝධය පළකරමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, එදිනම (10) සවස සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම පෙරමුණේ මහ ලේකම් කේ. ඒ. බන්දුල චන්ද්‍රසේකර වෙත යොමුකර ඇත. 

එසේම, මෙම මැතිවරණයට ඉදිරිපත් නොවීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණයට විරෝධය පළකරමින්, එක්සත් ජනරජ පෙරමුණ ජාතික සංවිධායක, ඉංජිනේරු සම්පත් සුමේධ පුජිත රත්නායක සමගි ජන බලවේගය සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරයි. 

එසේම, එක්සත් ජනරජ පෙරමුණ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වූ හිටපු පළාත් සභා අමාත්‍ය ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව සිටියි.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙන්න 

PHOTO 2024 10 14 10 42 49

SendShareShare
Previous Post

මෙන්ඩිස් සමාගමේ බිලියන තුනහමාරක බදු නොගෙවූ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙක් මාස 6ක් හිරේ! I Sri Lanka Latest News

Next Post

ලක්ෂයකට වැඩි පිරිසක් මහ වැස්ස නිසා පීඩාවට පත්වෙලා! Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.