අශේන් සේනාරත්නගේ නාමයෝජනාව ද ප්‍රතික්ෂේප වී ඇති බැව් ඔහු සජීවී වීඩියෝවකින් සඳහන් කර තිබෙනවා. (Sri Lanka Latest News)
පසුගිය සමයේ අතිශය කතාබහට ලක්වූ අශේන් සේනාරත්න ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සෙ විශාල ප්‍රචාරණයක් ද ගෙන ගියා.
ඔහුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ ඔහු අනුර කුමාරට ද දොස් පවරමින්, කොමිසම දූෂිත බැව් සඳහන් කළා.










