• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබයෙන් සජිත් පෙරටු කොටගෙන එන කොළඹ ටීම් එක මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 10, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
සජබයෙන් සජිත් පෙරටු කොටගෙන එන කොළඹ ටීම් එක මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පක්ෂයක් ලෙසත් සන්ධානයක් ලෙසත් සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබා දුන් බවත් මෙම මැතිවරණය පොදුජනතාවගේ ආශිර්වාදය මත ජයග්‍රහණය කර යහපත් දේශයක්, යහපත් මාතෘභුමියක් ඇති කර රට ගොඩනගන රට සංවර්ධනය කරන යුගයක් කරා නායකත්වය ලබා දෙන බවත් ඒ සඳහා සම්මුතිවාදිව එකමුතුභාවය, සහෝදරත්වය කේන්ද්‍ර කර ගෙන නව යුගයක් උදා කරන බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

එසේම පත්වී සිටින ජනාධිපතිවරයා සමග රටේ අවශ්‍යතාව උදෙසා ලක්ෂ 220ක් ජනතාවගේ අවශ්‍යතාව උදෙසා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ යුතු උපරිම කාර්යභාරය ඉටු කරන බවත් මෙතෙක් කල් තිබූ ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා සහෝදරත්වයෙන් සම්මුතිවාදීව කටයුතු කරන බවත් 2028 වන විට ණය නැවත ගෙවිය යුතු බැවින් මේ කුඩා වූ ආර්ථිකය නැවත නගා සිටුවිය යුතු බවත් එය සියලු දෙනාගේම වගකීමක් නිසා ලක්ෂ 220ම එකට එකතු වී ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් තිබූ බවත් කාන්තාවන් වෙනුවෙන් ද විශාල ඉඩක් වෙන් කර ඇති බවත් ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයේ දී 25%ක වෙන් කිරීම ද ලබා දී මීටත් වඩා කාන්තා නියෝජනත්වය ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

දේශපාලනය හෝ වෙනත් වෘත්තීය කරන හැමෝටම තමන්ගේ සේවය අවසන් කළ යුතු කාලයක් එළඹෙන බවත් අවසානයේ වැදගත් වන්නේ ජනතා ආශිර්වාදය තුළ කටයුතු කිරීම බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

රනිල් එක්ක ගිය තවත් පොහොට්ටු ප්‍රබලයෙක් ගෙදරම නවතී! ඒ හිටපු මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ! I Sri Lanka Latest News

Next Post

අනුරගේ ආණ්ඩුවේ පළමු බැඳුම්කර නිකුතුව හෙට! වටිනාකම මිලියන 95,000ක්! මිලියන 347,500ක ණය අරන්! Sri Lanka Latest News

MORE NEWS

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

Load More
ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියො ලාල්කාන්තට කරපු දෙයක්! ‘අපි කිව්වනේ හරකෝ උඹට මේක කරන්න බෑ කියලා.. අන්තිමට ගොයියට කෙළියා..!’ VIDEO I Sri Lanka Latest News

ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබුණේ මේ අයුරිනි.Sri Lanka Latest News

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

හෙට ඉඳන් බදුලු කෝච්චිය නානුඔයටම යනවා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල අදින් වසරකට පෙර තිබ්බ ගාණටම පහළට බසී! ඩොලර් 120ට ගිය බැරලය දැන් ඩොලර් 73යි! දෙනවා නම් දැන් පෙට්‍රල් ලීටරය රුපියල් 300ට දෙන්න පුළුවන්! I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper