• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF එක 2033 ඉදන් ගෙවන්න කිව්වත් ගිය ආණ්ඩුව 2028 ඉදන්ම ණය ගෙවන්නම් කියලා මුලු රටම අමාරුවේ දැම්මා! ඒකෙන් මිදෙන්න රට වේගවත් සංවර්ධනයකට යා යුතුයි! සජිත් අද කැස්බෑවේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
IMF එක 2033 ඉදන් ගෙවන්න කිව්වත් ගිය ආණ්ඩුව 2028 ඉදන්ම ණය ගෙවන්නම් කියලා මුලු රටම අමාරුවේ දැම්මා! ඒකෙන් මිදෙන්න රට වේගවත් සංවර්ධනයකට යා යුතුයි! සජිත් අද කැස්බෑවේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථිකය ක්‍රියාත්මක වන විට උද්ධමනය අඩුවන විට පීඩනකාරි ක්‍රියා අවම වී ආර්ථිකය ශක්තිමත් වන බවත් මෙවැනි ආර්ථික වර්ධනයක් වේගයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත් එයට හේතුව අයිඑම්එෆ් එක 2033 සිට ණය ගෙවීම ප්‍රමාණවත් යැයි පැවසුවත් හිටපු රජය සහ ජනාධිපතිවරයා 2028 සිට එය ගෙවීමට පොරොන්දු වූ නිසා 2028 සිට ණය ගෙවිමට සිදුවන බවත් එවැනි අමනෝඥ තීන්දුවක් ගත් එවක රජය ආර්ථිකය කුඩා කිරීම සිදු කළ බවත් ඒ නිසා කර්මාන්තශාලා කඩා වැටීම, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා කඩා වැටුණු බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජියත් ආදීන් සමඟ හමුවී ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කර ආසියානු සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ලබා ගැනීමට හැකි වූ බවත් කවරු මේ රට පාලනය කළත් රට ගොඩගන්නට නම් ජනතාව ගොඩ ඒමට නම් ආර්ථිකය වර්ධනය විය යුතු බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කැස්බෑවේ දී සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

මෙය එක එක අය සිදු කරාවි කියා අපේක්ෂා කළ නොහැකි බවත් සියලු දෙනා ම එකට එකතු වී ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් රටක් ලෙස ගොඩනැගිය යුතු බවත් සමගි ජන බලවේගයේ ගමන වන්නේ ආර්ථික වර්ධනය බවත් සෑම වෙලාවේදී ම රටට මුල්තැන ලබා දෙන බවත් රටේ ජනතාවගේ ජනජීවිත ශක්තිමත් කරන ප්‍රගතිශීලී රාජ්‍ය පාලනයකට යොමුවිය යුතු බවත් ඒ තුළ ආර්ථිකය ශක්තිමත් කර ආර්ථිකය තුළ ඇති ආර්ථික ක්‍රියාවලි ජවසම්පන්න කර ආර්ථික වර්ධන වේගය ශීඝ්‍ර ලෙස ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ ම තව වසර 4කින් ණය ගෙවිය යුතු බැවින් මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් මේ ණය ගෙවීමේ විරාමය තුළ වාර්ෂිකව ගෙවිය යුතු ණය ගෙවීමට අප රට තුළ ප්‍රමාණවත් විදේශ විනිම සංචිත තිබිය යුතු බවත් ඒ සඳහා ඇති එක ම වැඩපිළිවෙළ වන්නේ ආර්ථික වර්ධනය, රැකියා බිහි කිරීම, සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කිරීම හා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත වැඩසටහනකට යොමුවීම බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මේ පීඩනය මතු පරපුරට නොදිය යුතුයි

මේ වන විට රටේ ජනතාව මුහුණ දෙන පීඩනය මතු පරම්පරාවට ලබා නොදිය යුතු බවත් වාදභේදවලින් තොරව රටේ ඉදිරි ගමනට ආර්ථිකය ශක්තිමත් කරන ගමනට නායකත්වය ලබා දිය යුතු බවත් ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

තව ද රට ගොඩනගන චින්තනය දර්ශනය නිපුණතාව හා කුසලතාව ඇති කණ්ඩායම සිටින්නේ තමා සමඟ බවත් රටක් ලෙස යන ගමනේ දී රැකියා උත්පාදනයට මුල්තැන දිය යුතු බවත් ඒ තුළින් රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවත් ඒ තුළින් ආදායම් මාර්ග බිහි වීම, අතමිට සරුවීම, ඒ තුළින් පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම නිෂ්පාදනය හා අපනයනය සිදුවන බවත් ඒ තුළින් තරුණ අසහනය පවා අවම වන බවත් ඒ සඳහා මේ ක්‍රියාවලියට නායකත්වය ලබා දීම සමගි ජන බලවේගය සිදු කරන බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දැන් දේශපාලනය නවත්තපල්ලා! සින්දු කියලා නටලා රඟපාලා මිනිස්සු සනසවාපල්ලා! Sri Lanka Latest News

Next Post

අදත් මිලිමීටර් 100 පන්නලා වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.