• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිත්තරෙන් ගහපු ගැහිල්ලම වතුර බෝතල්වලිනුත් ගහලා! Sri Lanka Latest News

October 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න විශේෂ නිවේදනයක්! අරගලයේ කොල්ලන්ට බොන්න වතුර නෑ! පුලුවන් ‌අය ගිහින් වතුර දීපල්ලා!
Share on WhatsAppShare on Facebook

පානිය ජල බෝතලයකින් වෙළෙඳසැල් හිමියන් ලබන අසීමාන්තික ලාභය හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිතිගත ජල බෝතල් සංගමය ඒ සඳහා පාලන මිලක් යෝජනා කර තිබේ. (Sri Lanka Latest News)

ඒ අනුව රුපියල් 100ක් වන මිලිලීටර් 500 පානිය ජල බෝතලය රුපියල් 70ක්, රුපියල් 150ක් වන ලීටරයේ බෝතලයක් රුපියල් 100ක්, රුපියල් 180ක් වන ලීටර් එක හමාරේ බෝතලය රුපියල් 130ක් සහ රුපියල් 450ක් වන ලීටර් 5 පානිය ජල’බෝතලය රුපියල් 300ක් විය යුතු බවට යෝජනා කර තිබේ.

“මේ හරහා සියයට 150 ලාභයක් අතරමැදියාට සහ සිල්ලර වෙළෙන්දාට ලැබෙන්නේ. මේ ලාභය නිෂ්පාදකයාට හිමි වෙන්නේ නෑ.” යැයි එම සංගමයේ සභාපති තිලක් මුණසිංහ පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ඊයේ (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

“පසුගිය කාලයේ අමුද්‍රව්‍ය සහ සේවාවන්වල මිල ඉහළ යෑම මත පානීය ජල බෝතල්වල මිලත් ඉහළ ගියා. ඉන් අනතුරුව අමුද්‍රව්‍ය සහ සේවාවන්හී මිල පහළ ගියත් සමහර වෙළෙඳ මහතුන්ගේ බලපෑම මත පානීය ජල බෝතල්වල මෙම මිලම පවත්වා ගෙන ගියා. මෙය ඇත්තෙන්ම නොවිය යුතු දෙයක්. මේ නිසා සංගමයක් ලෙස අපි තීරණය කළා මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය සහ පාරිභෝගිකයා දැනුවත් කරලා මේ සඳහා මිල පාලනයක් ඇති කරන්න. ලංකාවේ පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතන 365ක් තිබුණත් මේ වනවිට ක්‍රියාත්මක වෙන්නේ ඉන් 165 පමණයි. මේ රට හොඳ දිශාවකට යන නිසා අපිත් තීරණය කළා පානීය ජල බෝතල් සඳහා යම් සහනදායී බවක් ලබා දෙන්න. මේ මිල යෝජනාව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අපි ඉල්ලා සිටිනවා.”

aruna

SendShareShare
Previous Post

මහබැංකු වංචාවේ සල්ලි බෙදාගත්ත ලයිස්තුව! රනිල් බාර් ලයිසන් දෙන්න එකතු කරපු ලක්ෂ 200 ලයිස්තුව! රනිල් දීපු බාර් ලයිසන් විකුණලා සල්ලි ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව! සීනි බදු වංචාව! චන්ද්‍රසේනගේ නෝනගේ ගිණුම්වලට සල්ලි ආ හැටි! ෂෙඩ් දෙන්න සේමසිංහ සල්ලි ගත්ත හැටි! බලාගෙන ඉන්න! සියල්ල එළියට එනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ පාර විශාල ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කරලා නෑ! මේ පාර්ලිමේන්තු ඡන්දෙදි ඒ දේ කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.