තෙල් මිල අඩු කළේ මිල සූත්රයටද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ දින ආණ්ඩුවෙන් මත දෙකක් ප්රකාශ විය.Sri Lanka Latest News
එහිදී කැබිනට් ප්රකාශක විජිත හේරත් මහතා මිල සූත්රයටම අනුව මිල වෙනස් නොවූ බව කියද්දී තෙල් සංස්ථා නව සභාපතිවරයා ප්රකාශ කළේ මිල සුත්රයට අනුව තෙල් මිල සංශෝධනය කළ බවකි.










