• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍යයේ වාහන 1794ක්-කාර් 679ක්-බයික් 1115ක්! අධ්‍යාපනයේ වාහන 212ක්! වාර්මාර්ගයේ වාහන 880ක්! තැපෑලේ වාහන 45ක්! අතුරුදන් කරපු වාහන 4000ක් ගැන විගණකාධිපති පරීක්ෂණ පටන් ගනී! ඇත්තටම පාවිච්චි කළේ කව්ද කියලත් හොයනවා! රටවිරුවන්ට කාර් පර්මිට් 1077ක් දෙද්දිත් මහා වංචාවක් කරලා! I Sri Lanka Latest News

September 29, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ආයතන රැසක අතුරුදන් හා අස්ථානගතව ඇති වාහන 4000කට වැඩි ප්‍රමාණයක් පිළිබදව විශේෂ විගනණයක් ආරම්භ කර ඇති බව විගනකාධිපති ඩබ්ලිව් ජී සී වික්‍රමරත්න මහතා පවසනවා.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි  විගනකාධිපතිවරයා පවසන්නේ.

සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදී අදාළ විශේෂ විගණනය ආරම්භ කොට තිබෙනවා.

එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුරුන්ද සොයා ගැනීමට අදාළ තොරතුරු පරික්ෂාව ද ආරම්භ කොට ඇති බවයි විගණකාධිපතිවරයා පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන් හෝ අස්ථානගතවී ඇති අතර ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත්.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්, වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45ක්. අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශනවලදී හෙළිදරව් වී ඇති බවයි විගනකාධිපතිවරයා පවසන්නේ.

මේ අතර රට විරුවන්ට වාහන බලපත්‍ර 1077ක් ලබා දීමේදී ද අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වූ බව  ජාතික විගණන කාර්යාලය පවසනවා.

SendShareShare
Previous Post

අලුත් ආරක්ෂක ලේකම් තුයියකොන්තට වැඩ බාර නොදී ගෝඨා දාපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රටින් පැන්නාද? I Sri Lanka Latest News

Next Post

පැරදිලා ගෙදර ගිය රනිල් අනුරට ලියුමක් යවලා මාර මාර ඉල්ලීම් ටිකක් ඉල්ලලා! වෙනම ආරක්ෂක කොට්ඨාසයක්- ආරක්ෂක නිලධාරීන් 163ක්-කෝකියන් 15ක්-කුඩ 30ක්-වෛද්‍ය නිලධාරීන් 6ක්-ප්‍රින්ටරයක් ඕන කියලා! පිනටම කකා හිටපු රනිල්ට ආණ්ඩුවේ සැප නැතිවම බෑ වගේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.