• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් ආරක්ෂක ලේකම් තුයියකොන්තට වැඩ බාර නොදී ගෝඨා දාපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රටින් පැන්නාද? I Sri Lanka Latest News

September 29, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සාමකාමී විරෝධතාකරුවන්ට හමුදා බලය යොදන්නේ නෑ! ෆීල්ඩ් මාෂල් එවපු පණිවුඩයට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න උත්තර යවයි!
Share on WhatsAppShare on Facebook

තමා විදේශගතවී ඇති බවට පැතිර යන තොරතුරුවලට හිටපු ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රතිචාර දක්වා ඇත.Sri Lanka Latest News

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ තමාට රටින් පිටව යෑමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

ඔහු එහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

“සියලුදෙනාගේ දැනගැනීම පිණිස මෙසේ දැනුම් දීමට සිතුවෙමි. විශ්‍රාම ගැනීමෙන් පසු මා විදෙස්ගත වූ බව හුවා දක්වමින් මා පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල හුවමාරු වන අසත්‍ය තොරතුරු දැකීමෙන් මෙවැනි සටහනක් තැබීමට අවශ්‍ය වූ බව පළමුවෙන් කිව යුතුය.

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මා හට පැවරී තිබූ වගකීම් සියල්ල මාගේ උපරිම කැපවීමෙන් සිදු කල බව මාගේ විශ්වාසයයි. තිස් වසරක යුද්ධය අවසන් කොට නිදහස් සාමකාමී රටක් නිර්මාණය කිරීම සදහා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව පසුගිය සමයේ රට තුල ඇති වූ විවිධ අභියෝගාත්මක අවස්ථා වලදී ශ්‍රී ලංකා මාතාවගේ සහ සුවහසක් ලක්වාසී ජනතාවගේ සාමය හා ආරක්ෂාව සදහා මාගේ සේවය ලබාදීමට හැකිවීම පිළිබඳ මා හට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

නව රජය පිහිටුවීමෙන් පසු මා රට හැර ගොස් නැති බවත් මාගේ ආදරණීය මාතෘ භූමිය හැර යාමට කිසිදු අදහසක් මා තුල නැති බවත් කිව යුතුය.

ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මා හට මාගේ පවුලේ ආදරණීයයන් සමඟ සිටීමටත් සාහිත්‍ය කටයුතුවල නියැලීමටත් මට වැඩි කාලයක් ලැබී තිබේ.

මා පිළිබඳ වැරදි කටකතා පතුරුවන සියලුදෙනාගේ දැනගැනීම පිණිස කීමට ඇත්තේ මා ඉපදුණු හැදුනු වැඩුනු දිවිහිමියෙන් සටන් කොට රැකගත් මේ ලක් භූමියේදීම මාගේ මරණයද සිදුවනු ඇති බවයි.

එමෙන්ම මා පිළිබඳ තවදුරටත් සැක ඇති කවරෙකු හෝ වේ නම් අද සහ හෙට දෙදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී කැමති ඕනෑම අයෙකුට පැමිණ මා එහිදී හමුවිය හැක.”

SendShareShare
Previous Post

මහා මාධ්‍ය සංදර්ශනයක් එක්ක කරගෙන ගිය දේශබන්දුගේ ‘යුක්තිය’ අලුත් වැඩබලන පොලිස්පති ආපු හැටියේ නවත්වයි! සියලුම නිලධාරීන් වහාම මුදාහරී! පාතාල මර්දනය-කුඩු ඇල්ලීම දිසා බාර නිලධාරීන්ට පවරයි! I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍යයේ වාහන 1794ක්-කාර් 679ක්-බයික් 1115ක්! අධ්‍යාපනයේ වාහන 212ක්! වාර්මාර්ගයේ වාහන 880ක්! තැපෑලේ වාහන 45ක්! අතුරුදන් කරපු වාහන 4000ක් ගැන විගණකාධිපති පරීක්ෂණ පටන් ගනී! ඇත්තටම පාවිච්චි කළේ කව්ද කියලත් හොයනවා! රටවිරුවන්ට කාර් පර්මිට් 1077ක් දෙද්දිත් මහා වංචාවක් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.