සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු කිරීමට පක්ෂය බලාපොරොත්තු නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජනතාව එවැන්නක් බලාපොරෙතාත්ු නොවන බවත්, මහමැතිවරණයට තවත් පුළුල්ව පක්ෂය මුහුණදීමට සූදානම් වන බවත්ය.










