විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් ලක්ෂ 220ක් වූ ජනතාවගේ බලාපොරොත්තු දැන් දිසානායක මහතාගේ කර මත ඇති බවත්, ඒ වෙනුවෙන් ගන්නා ජනතාවාදී තීන්දු තීරණවලදී සජබ සහයෝගය ලබා දෙන බවත් පවසා සිටියේය.Sri Lanka Latest News










