අද දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇඹිලිපිටි වේදිකාවේ අපූරු සිදුවීමක් සිදුවිය.Sri Lanka Latest News
ඒ, අමරණීය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීතයක් වන පෘතුග්‍රීසිකාරයා ගීතය සුනෙත් උදයරත්නගේ හඩින් වේදිකාවේ ගායනා කිරීමය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇඹිලිපිටි ගම්උදා වේදිකාවේදී මේ අයුරින්ම එච්.ආර්. ජෝතිපාල මහතා පෘතුග්‍රීසිකාරයා ගීතය ගායනා කිරීමට කටයුතු කොට තිබීමය.
එදා ජෝතිපාලයන් වේදිකාවට පිවිසෙන්නේ අගමැති ප්‍රේමදාස මහතා වෙනුවෙන් තමන් එළිවනතුරු හෝ ගීගැයීමට සූදානම් බව කියමිනි.
පහත පළවන්නේ ඊට අදාළ වීඩියෝය.










