• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව කියපු සැර කතාවකට අපේ පොලිසිය උත්තර දෙයි! I Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයට පෙර හා ඉන් පසුව ඇතිවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්, ලංකාවේ සංචාරයේ නිරතව සිටින සිය පුරවැසියන්ට අනතුරු හගවමින්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු-ව ,නිකුත් කර ඇති නව සංචාරක මාර්ගෝපදේශය පිළිබදව පොලිසිය විසින් අදහස් දැක්වීමක් කොට ඇත.Sri Lanka Latest News

ජනතාව එක්රොක් වී සිදු කරන සාමකාමී උද්ඝෝෂණ පවා සැනින් ප්‍රචණ්ඩත්වය කරා ගමන් කරා ගමන් කළ හැකි බව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසා තිබේ. එබැවින්, එවැනි අවස්ථා මඟ හරින ලෙසත්, මාධ්‍ය වාර්තා සහ බලධාරීන්ගේ නිවේදන පිළිබදව අවධානයෙන් සිටින ලෙසත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියෙන් ඉල්ලා තිබිණ.

මේ සම්බන්ධයෙන්, අයිලන්ඩ් පුවත්පත කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා ඇත්තේ, මැතිවරණයට පෙර හා පසුව ඇතිවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට අවශ්‍ය පියවර රජය ගෙන ඇති බවයි. 

ඊට අදාලව, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධීකරණය කරමින් පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවද ඔහු වැඩි දුරටත් පවසා තිබේ. 

මීට අමතරව, ජූලි 31 වන දා සිට සැප්තැම්බර් 14 දක්වා අතර කාලය තුළ මැතිවරණයට අදාලව, මැතිවරණ කොමිසමට පැමිණිලි 4215 ක් ලැබී ඇති බව පවසන මැතිවරණ කොමිසම, ඉන් පැමිණිලි 30 ක් පමණක්, ප්‍රචණ්ඩ ක්‍රියා යන ගනයට ඇතුළත් කළ හැකි බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා තිබේ. 

SendShareShare
Previous Post

එයාර්පෝට් එකට යන වාහන නවත්වලා චෙක් කරන පරණ වීඩියෝ-ඇඳිරි නීතිය දාපු වෙලාවේ ගත්ත පරණ වීඩියෝ ආපහු එළියට එන්න පටන් අරන්! මොකද්ද මේ හදිස්සියේම වෙන්න යන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්-සජිත් දෙන්නම කොළඹ! අනුර නුගේගොඩ! නාමල් පිළියන්දල! අද රෑ 12න් පස්සේ නිහඬ කාලය! මොකුත් සද්ද බද්ද දාන්න බෑ! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.