ජනාධිපති අපේක්ෂකයන්ගෙන් සිරස රූපවාහිනියේදී ප්‍රශ්න කිරීමට ගොස් රණතුංග පවුලේ සාමාජිකයකු වන සංජීව රණතුංග මහතා යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය.Sri Lanka Latest News
එහිදී විජයදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මහතා අර්ජුණ රණතුංග හට චෝදනාවක් එල්ල කළේය.
ඒ විශාල ගනුදෙනුවකට අර්ජුන මැදිහත් වූ බව කියමිනි.
මෙහිදී මන්ත්‍රීවරුන් රැසක් පිළිබදවම විජයදාස රාජපක්ෂ මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.










