• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2015 ඡන්දෙටත් කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරි අරිනවා කියලා අන්තිමට රටම හිනාවුණා! මෙන්න ඡන්දෙට දවස් 3ක් තියෙද්දි අද රනිල් ආයෙත් කුලියාපිටියේ ගිහින් වොක්ස්වැගන් එකක් අරිනවලු! මෙහෙම ඒවා කරන්න පුළුවන් රනිල්ටම විතරයි! VIDEO I Sri Lanka Latest News

September 17, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
2015 ඡන්දෙටත් කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරි අරිනවා කියලා අන්තිමට රටම හිනාවුණා! මෙන්න ඡන්දෙට දවස් 3ක් තියෙද්දි අද රනිල් ආයෙත් කුලියාපිටියේ ගිහින් වොක්ස්වැගන් එකක් අරිනවලු! මෙහෙම ඒවා කරන්න පුළුවන් රනිල්ටම විතරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ආසියාවේ දැවැන්තම කාර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වන වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන බව එක්සත් ජාතික පක්‍ෂ උපනායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. Sri Lanka Latest News

කුලියාපිටිය ඒ මහතාගේ නිවෙසේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකදී ඊයේ (16) ඒ මහතා මේ බව කීවේය.

මේ කර්මාන්ත ශාලාව අල්ලගෙන අපට මඩ ප්‍රහාර එල්ල වුණා. වෙස්ටර්න් ඔටෝ මොබයිල් ආයතනය හෙට විවෘත කරනවා විතරක් නෙවෙයි එහි එකලස් කරන ලද වාහන රැසක් එළිදක්වනවා.

එම කර්මාන්ත ශාලාව තුළ දිනකට මේ වන විට වාහන 25ක් එකලස් කරනවා. එහිදී මෝටර් කාර් විතරක් නෙවෙයි විවිධ වෙළෙඳ නාමයන්ගෙන් යුතු වෑන්, කාර්, ඩබල් කැබ් ආදි වාහනත් එකලස් කරනවා. ඊට අමතරව තවත් වාහන වර්ග 4ක් එකලස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම කර්මාන්ත ශාලාව තුළින් ඍජු රැකියා දහසක් වගේම වක්‍ර රැකියා දහසක් නිර්මාණය වෙනවා. ඒ එක්කම අප එම කර්මාන්ත ශාලාවට අවශ්‍ය ශ‍්‍රමිකයන් පුහුණු කරන පුහුණු පාසලක් නිර්මාණය කරනවා.

එහිදී අවශ්‍ය අයට ඒ පුහුණුව මඟින් විදෙස් රැකියාවන්ට යන්න අවශ්‍ය විධිමත් සහතිකපත‍්‍රලාභී පුහුණුවක් ලබා දෙනවා. කර්මාන්ත ශාලාව නිර්මාණ වීම තුළින් අපේ ප‍්‍රදේශයේ ජනතාවට පමණක් නෙවෙයි රටේම ජනතාවට තීරුබදුවලින් නිදහස්ව වාහන සිහිනය සැබෑ කර ගන්න පුළුවන් වෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වෙන්නෙ ඒ සියලු වාහනවලට අමතර කොටස් පහසු මිලට අඩුපාඩුවක් නැතිව ලබා ගැනීමට හැකිවීම යැයි ද හෙතෙම මෙහිදී කීවේය.

වොක්ස්වැගන් කම්හල ගැන එදා රෝහිත අබේගුණවර්ධන කියපු කතාව!

වසර 4කට කලින් අකිල මේ කම්හල ගැන කියපු කතාව!

SendShareShare
Previous Post

අරගලය වෙලාවේදී සජිත් ඝාතන කුමන්ත්‍රණ චෝදනාව පත්තු වෙයි! මනුවර්ණ CIDයට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් එක්ක ඉන්න උගත්-බුද්ධිමත්-ලස්සන කාන්තාවෝ එකතුවෙලා මොකද්ද මේ කරන අලුත් වැඩේ? සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper