එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහතා විසින් ලබන 21 වැනිදාට පසු බරපතළ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ දිනවල රංගේ බණ්ඩාර මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවේ දැකගන්නට නැත.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී තමන් මේ දිනවල නිහඩව සිටින බවත්, සියලු ගැටලුවලට ලබන 21 වැනිදාට පසු පිළිතුරු ලබා දෙන බවත් ඒ මහතා කියා සිටියේය.










