• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාර් ලයිසන් දීලා රනිල්ට උතුර දිනන්න පුළුවන්ද? Sri Lanka Latest News

September 16, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
වැලිමඩ රැස්වීමේදී සජිත් ගැන කියලා හිනාවෙන කොට සෙනග දාපු සද්දේ මොකද්ද? ‘ෂ්.. ෂ්.. ටිකක් නිශ්ශබ්ද වෙන්න..! මට කතා කරන්න දෙන්න..! රනිල්ට ටිකක් කේන්ති යයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රභාකරන් 2005 ජනාධිපතිවරණයේදී ඡන්ද වර්ජනයක් කොට රනිල්ව පරාජය කරන්න තීරණය කළේ රනිල් ප්‍රභාකරන්ගේ ශක්තිය වූ කරුණා අම්මාන් ප්‍රභාකරන්ගෙන් කැඩුවේ රනිල් බව දැනගෙනය. ප්‍රභාකරන් කරපු ලොකුම වැරැද්ද කරුණා අම්මාන්ව 2002 සාකච්ඡා මේසයට යැවීමය. කරුණා සාම සාකච්ඡා සඳහා තායිලන්තයට ගිය විට රනිල් ඔහුව ට්‍රැප් කරන්න දෙන්නෙක්ව පාවිච්චි කළේය. එක් අයෙක් එවක කටුනායක ගුවන් තොටුපළේ අධ්‍යක්ෂ වූ ගාමිණී අබේරත්නය. අනෙකා රනිල්ගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති අලි සහීර් මවුලානාය. අලි සහීර් මවුලානා කරුණාගේ අසල්වැසියෙකි. සාම සාකච්ඡා කාලයේ කරුණා අම්මාන්ගේ ඉල්ලීම මත ඔහුගේ දරුවන් කොළඹ ඉස්කෝලවලට ඇතුළු කළේ තමා යැයි අලි සහීර් මෑතකදී පවසා තිබිණි. සාම සාකච්ඡා කාලයේ ප්‍රභාකරන් සහ කරුණා අම්මාන් අතර ඇතිවෙමින් තිබුණු ප්‍රශ්න සහ ගැටුම් ගැන තමා එවක අගමැති රනිල් දැනුවත් කළ බවත් ඔහු පවසා තිබිණි. කරුණා අම්මාන්ව තායිලන්තයේ නයිට් ක්ලබ්වලට අරගෙන ගියේ ගාමිණී අබේරත්නය. ඔහු කරුණා අම්මාන් සාම සාකච්ඡා සඳහා විදේශගත වෙද්දීත් යළි ලංකාවට පැමිණෙද්දීත් කරුණා අම්මාන් සමග ගුවන් තොටුපළේදී මිත්‍ර විය. පසුව ඔහු තායිලන්තයට ගොස් කරුණා අම්මාන් සමග නයිට් ක්ලබ් යන්නත් රාත්‍රී වනතුරු සාද පවත්වන්නත් පුරුදු විය. කරුණා සහ ප්‍රභාකරන් ගැටුම එළියට ආ විට කරුණා නැගෙනහිරින් කොළඹට පැන ආවේ අලි සහීර් මවුලානාගේ වාහනයේය. ප්‍රභාකරන් මේ සියල්ල දැන සිටියේය. ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම ගණන් නොගෙන ඔහු රනිල්ව පරාජය කරන්න තීරණය කළේ තමාගේ හොඳම සගයා කැඩීම පිළිබඳ පළිගැනීමටය. (Sri Lanka Latest News)

ප්‍රභාකරන් සහ කරුණාව දෙකඩ කොට එල්.ටී.ටී.ඊ.ය විනාශ කළේ රනිල් බව රාජපක්ෂවරු දනී. ඔවුන් රනිල්ට ජනාධිපතිකම දෙන්න එක් හේතුවක් වූයේ ඔහු අරගලය දෙකඩ කර විනාශ කරයි සිතාය. රනිල් එය ඉටු කළේය. එසේම ඔහු ඊළඟ ජනාධිපතිවරණයේදී තමාට එරෙහිව යැයි යන බියෙන් දෙමළ ජාතික සන්ධානය තුළද ප්‍රශ්න හැදුවේය. ඒ සඳහා ඔහු පාවිච්චි කළේ බාර් ලයිසන්ය. මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් කිහිප දෙනකුටම බාර් ලයිසන් දී ඇති බව හෙළිව තිබේ. ITAK නායක ශ්‍රීධරන්ටද බාර් ලයිසන් දී ඇති බව හෙළිවී තිබේ. මෙලෙස බාර් ලයිසන් ගත් ITAK සහ TNA නායකයන් ස්වාධීන අපේක්ෂකයාට සහාය පළකරන්නේ රනිල්ගේ ප්‍රතිවාදියා වූ සජිත්ට TNA ඡන්ද යෑම වළක්වන්නටය.

රනිල් කරුණා අම්මාන් කැඩීමෙන් කරගත්තේ විශාල හානියකි. නැතිනම් රනිල් 2005 ජනාධිපතිය. රනිල් ඒ වැරැද්ද හදාගන්න මෙවරද කර ඇත්තේ වරදකි. බාර් ලයිසන් දී දෙමළ ඡන්ද දිනාගන්න පුළුවන්ද කියා මෙවර ජනාධිපතිවරණයේදී බලාගත හැකි වනු ඇත.

SendShareShare
Previous Post

අවුරුදු තිහ හතළිහ පනහ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හම්පඩයො වැඩක් නෑ! පැරදිලාත් ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා! මොන කුප්පිදු වැඩද මේවා! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් පරාජය භාරගත්තා! දැන් සටන සජිත් – අනුර අතර! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.