රනිල් කරපු කතාව!
රනිල්-අනුර රහස් ගනුදෙනු පිළිබද තොරතුරු හෙළිදරව් වෙද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ ගනුදෙනුවක් පිළිබදව තොරතුරු බණ්ඩාරවෙල සජබ රැලියේදී එළියට පැමිණියේ මෙසේය.Sri Lanka Latest News
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන්ට ගනුදෙනුව ඇත්තේ ලක්ෂ 220ක් වූ ජනතාව සමග බවකි.










