ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවට සිය පක්ෂය ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු වෙනසක් සිදු නොවන බවයි.
එම නිවේදනය පහතින් දැක්වෙනවා,

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.