• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-අනුර ඩීල් එක ගැන හර්ෂ අද ප්‍රසිද්ධියේම කතා කරයි! ඩීල් එක තියෙන්නෙ රනිල්-සජිත් අතර නෙමෙයි රනිල්-අනුර අතර! ජනාධිපතිතුමා අනුරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දැවැන්ත සහායක් ලබා දෙනවා! සජිත් පරදිනවා කියනවා! අනුර දිනනවා කියනවා! ජනාධිපතිතුමා මොනවා කිව්වත් සමීක්ෂණ වාර්තා ඇවිත් ඉවරයි! 1 සජිත්! 2 අනුර! රනිල් පරාදයි! ඒක එතුමත් පිළිඅරගෙන ඉවරයි! දැන් රනිල් එක්ක ගිය ඔක්කොම දේශපාලන වශයෙන් අතරමං වෙලා! VIDEO I Sri Lanka Latest News

September 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්-අනුර ඩීල් එක ගැන හර්ෂ අද ප්‍රසිද්ධියේම කතා කරයි! ඩීල් එක තියෙන්නෙ රනිල්-සජිත් අතර නෙමෙයි රනිල්-අනුර අතර! ජනාධිපතිතුමා අනුරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දැවැන්ත සහායක් ලබා දෙනවා! සජිත් පරදිනවා කියනවා! අනුර දිනනවා කියනවා! ජනාධිපතිතුමා මොනවා කිව්වත් සමීක්ෂණ වාර්තා ඇවිත් ඉවරයි! 1 සජිත්! 2 අනුර! රනිල් පරාදයි! ඒක එතුමත් පිළිඅරගෙන ඉවරයි! දැන් රනිල් එක්ක ගිය ඔක්කොම දේශපාලන වශයෙන් අතරමං වෙලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද (05) සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.Sri Lanka Latest News

‘‘සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර දිසානායකව පරද්දන්න නොහැකියි කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහියංගනයේ පැවැති ජන රැළියකදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දෙන්න එපා තමන්ට ඡන්දය දෙන්න කියලා එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා.

ඒ වගේම මීට පෙර ආණ්ඩු පක්ෂය බලාගත්තේ අගමැතිවරයා බවත් විපක්ෂය බලාගත්තේ විපක්ෂ නායකතුමා බවත් කවදාවත් තුන්කොන් සටහන් තිබිලා නෑ කියලත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගත් පිරිස දේශපාලනිකව අතරමං වෙන්න යන තත්ත්වයක් මේ වනවිට ඇති වෙලා තිබෙනවා.

ඒ වගේම විපක්ෂයේ කාර්යයභාර්ය විපක්ෂ නායකතුමා බලාගත යුතුයි කියලා ජනාධිපතිවරයා පැවැසුවත් අවාසනාවට එක්සත් ජාතික පක්ෂයේ කාර්යය භාර්යය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලාගන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වතාවේ පැවැති මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වුණා. අවසානයේ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකින්. රනිල් වික්‍රමසිංහට තමන්ගේ පක්ෂයවත් ආරක්ෂා කර ගන්න නොහැකි වුණා.

කෙසේ නමුත් අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර යම් දේශපාලනික ගනුදෙනුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එකතු වෙන්න යන බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් සමගි ජනබලවේගය සමඟ එකතු වී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මානසික මට්ටම බිඳවට්ටන්න රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම උත්සහ කරනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනුර දිසානායක මහතාට රාජ්‍ය අනුග්‍රහය හරහා දැවැන්ත අවස්ථා ලබාදෙනවා. රටේ පුරවැසියන් ආමන්ත්‍රණය කරන්න රජයේ මාධ්‍ය ඔස්සේ අනුර දිසානායකට අවස්ථාන ලබාදෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. රනිල්ගේ සහ අනුරගේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් මෙයින් අපට පෙනෙන්නට තිබෙනවා.

ඒ වගේම ජනාධිපති සටනේ ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත්, දෙවැනි තැන අනුර දිසානායක බවත් , තෙවැනි තැන රනිල් වික්‍රමසිංහ බවත් සමීක්ෂණ වාර්තා අනුව හොඳින්ම සනාථ වෙලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය දුන්නොත් ඡන්දය අපතේ යන එක විතරයි වෙන්නේ. ජනාධිපති සටහනින් ජයගන්න හැකියාව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට, ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතුවෙන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ‘‘

SendShareShare
Previous Post

රනිල්ව ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේ අත් උස්සපු පොහොට්ටුවේ 4 දෙනෙක්ව රනිල්ම ඇමැතිකම්වලින් දොට්ට දමයි! I Sri Lanka Latest News

Next Post

සජබෙට ගහන්න ගිය කාර් පර්මිට් වැඩේ මාලිමාවට කැරකෙයි! අනුර-විජිත-නලින්ද-ගලප්පත්ති රනිල්ගෙන් කාර් පර්මිට් ගත්තද? නැද්ද? වහාම රටට කියන්න! මරික්කාර් මහා හෙලිදරව්වකට පළමු පියවර තබයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.