• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගේ තාත්තගේ මළ ගෙදරට ඇවිත් ජනාධිපතිතුමා මරික්කාර් එක්ක විවෘතව කතා කරපු එකක් ජනාධිපති මාධ්‍ය අංශය හොරෙන් වීඩියෝ කරලා රහස් සාකච්ඡාවක් කියලා දාපු එක මහ තුට්ටු දෙකේ වැඩක්! අනුර කුමාර ප්‍රසිද්ධ වේදිකාවල මේක රහස් සාකච්ඡාවක් කියනවා! ලැජ්ජයි අනුර…! සිරිනාල් ද මෙල්ගේ පුතා විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

September 5, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මගේ තාත්තගේ මළ ගෙදරට ඇවිත් ජනාධිපතිතුමා මරික්කාර් එක්ක විවෘතව කතා කරපු එකක් ජනාධිපති මාධ්‍ය අංශය හොරෙන් වීඩියෝ කරලා රහස් සාකච්ඡාවක් කියලා දාපු එක මහ තුට්ටු දෙකේ වැඩක්! අනුර කුමාර ප්‍රසිද්ධ වේදිකාවල මේක රහස් සාකච්ඡාවක් කියනවා! ලැජ්ජයි අනුර…! සිරිනාල් ද මෙල්ගේ පුතා විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය පියාගේ අවමගුල් උත්සවයට පෑමිණි මරික්කාර් මන්ත්‍රීවරයාත්, ජනාධිපතිවරයාත් කිසිදු රහස් සාකච්ඡාවක් නොකළ බවත්, විවෘතව අදහස් දක්වද්දී ජනාධිපති මාධ්‍ය අංශයෙන් එය පටිගත කළ බවත් සිරිනාල් ද මෙල් මහතාගේ පුත්‍රයා වන ගයාන් ද මෙල් මහතා සදහන් කරයි.Sri Lanka Latest News

මේ දිනවල ජවිපෙ විසින් මෙය රහස් සාකච්ඡාවක් ලෙස හදුන්වමින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එය අනුර කුමාර දිසානායක මහතාටද ලැජ්ජාවක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙවැනි සිදුවීම් තුට්ටු දෙකේ දේශපාලන උපක්‍රම ලෙසද ඒ මහතා කියා සිටියේය.

සිරිනාල් ද මෙල් මහතා යනු වසර 60කට අධික කාලයක් එජාපයේ වෘත්තීය සමිති භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නායකයෙකි.

මෙන්න රනිල්-අනුර ලොකුවට පෙන්වන මළගෙදර වීඩියෝව!

SendShareShare
Previous Post

රනිල්-අනුර එකතු වීමේ සූදානමක්! අනේ ඒ දෙන්නට ඕනෙම නම් එකතුවෙන්න කියන්න! ඔය ජරාජීර්ණ වෙච්ච.. අන්ත දූෂිත පරාජිතයොත් එක්ක මේ සමගි ජන බලවේගය එකතු වෙන්නේ නෑ! සල්ලි දීලා වෙබ් අඩවිවල මේ දවස්වල දාන ප්‍රවෘත්තිය සජිත් ඉවර කරලම දායි! VIDEO I Sri Lanka Latest News

Next Post

”අපි මාලිමාවට ඡන්දේ දෙන්න ලංකාවට එනවා” – ”ඔන්න ලක්ෂ ගණනින් දැන් ලංකාවට එනවා” ෆේස්බුක්වල හෝගාලා යන කතාව අතේම පත්තු වෙයි! නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන් තොටුපළේ සිට මේ කියන කතාව හොදට අහන්න! සමාජ මාධ්‍යයේ දාන බොරු ගැන දැනුවත් වෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

Load More
Uncategorized

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.