රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ නොහැකි බවත්, එසේ කිරීමට නම් 2%කින් වැට් ප්‍රතිශතය ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත් මීට මාස 3කට කලින් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News










