• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වංචාව හා දූෂණයෙන් ලෝකයේ 115 වැනි තැන ලංකාවට! මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා හෙළිකරයි! Sri Lanka Latest News

July 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාව තුළ සිදුවන වංචාවේ සහ දූෂණයේ කිසිදු අඩුවක් දකින්නට නැහැ. විශේෂයෙන්ම මෙරට රාජ්‍ය අංශයන් තුළ සිදුවන වංචා – දූෂණ ඉතා ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ රටවල් 180ක් ආශ්‍රිත කරගෙන ප්‍රකාශයට පත්කර තිබෙන ගෝලීය නිල සමීක්ෂණ වාර්තාවට අනුව 2023 වසරේදී අප සිටින්නේ 115 වැනි ස්ථානයේය. එම ගෝලීය වාර්තාවේ ප්‍රතිඵලවලට අනුව 2022දී අප ශ්‍රී ලංකාව ලබා සිටි ස්ථානය 102 වැනි ස්ථානයයි. ඒ අනුව පෙනීයන්නේ වසරකදී ස්ථාන 13ක පහළ වැටීමක්. (Sri Lanka Latest News)

අප රටේදී යම් මහාපරිමාණ දූෂණ – වංචාවකට හසුවූ පුද්ගලයන්ට ලබාදෙන දඬුවම් ඉතා අවමයි. යම් පුද්ගලයකු එවැනි වරදකට හසුවූ පසුව එම පුද්ගලයා කිසිදු අසාදු ලේඛනගත කිරීමේ ක්‍රියාවලියක් දකින්නට නැහැ. නැවත එම පුද්ගලයාම ටික කාලයකින් නැවතත් වංචා දූෂණ සිදුකරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මෙරට රාජ්‍ය අංශයේ වංචා, දූෂණවලට එරෙහිව නව නීතිරීති සම්පාදනය කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. මෙය හොඳ ප්‍රවණතාවක්. එහෙත් එම නව නීතිරීති තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි….’

වාර්තමානයේදී ශ්‍රී ලංකාව ගිලගෙන තිබෙන මහාපරිමාණ වංචා දූෂණයන්ට එරෙහිව මෙම සුවිශේෂ කතාව කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම වැදගත් අදහස් අපට කියා සිටින්නේ මෙරට සිටින කීර්තිමත් ප්‍රකට විද්වතකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතාය. ඔහු මෙරට සිටින ප්‍රවීණතම නීති විශාරදයකු ලෙසද ප්‍රකටය. පසුගියදා ඔහු මෙම විශේෂ අදහස් ප්‍රකාශ කර සිටියේ කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදීය. එම වැඩමුළුව ‘නීති සම්පාදනය මගින් රාජ්‍ය ප්‍රසම්පාදනයේ වංචා සහ දූෂණවලට එරෙහිව සටන් කිරීම’ (Combating Frauds and Corruption of Public Procurement through legislation) යන මාතෘකාව යටතේ ඉංග්‍රීසි බසින් පවත්වන ලදී. ‘ශ්‍රී ලංකාවේ වෘත්තීය සංගම් සංවිධානය’ (The Organisation of Professional Associations of Sri Lanka) සමග ‘සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය’ (Institute of Supply and Materials Management) යන සංවිධාන එකට එක්ව මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදී.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධානතම දේශන දෙක පවත්වනු ලැබුවේ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රවීණයකු වන මුදල් අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අයිවන් තිසේරා මහතා විසිනි. ISMM සංවිධානයේ සභාපති ජයන්ත ගාල්ලෙහේවා මහතා සහ OPA සංවිධානයේ සභාපති සරත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුව පවත්වන ලදී. ධඡ් ප්‍රධාන ලේකම් තිසර ද සිල්වා සහ ෂීඵඵ කමිටු සභාපති අයි.ජී. පෙරේරා යන මහත්වරුන් විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවීම සිදුකරන ලදී.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හිරුණිකාගේ සුවදුක් බලන්න සජිත් වැලිකඩට ගිහින්! Sri Lanka Latest News

Next Post

රනිල් අපේ පරණ නායකයා! අපේ එවුනුත් කට්ටයෝ! එනවා එනවා කියලා පෙන්න පෙන්න රනිල්ගෙන් හොඳට වැඩ ගන්නවා! ඉතින් රනිල් හිතන් ඉන්නේ ඒ අය එනවා කියලා! හැබැයි යන්නේ නෑ! යනවා යනවා කියන අය ගැන කිරිඇල්ල සුද්ද සිංහලෙන්ම කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.