• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

13 දෙනවා කියලා කියපු කතාවට එරෙහිව 13 වැනිදා විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙයි! බස් ගේන්න..! පෝස්ටර් ගහන්න..! සල්ලි දෙන්නම්…! සටන් පාඨත් එවන්නම්…! හුවමාරු වූ පණිවුඩ සියල්ල විපක්ෂනායක කාර්යාලයට ලැබෙයි! පිටිපස්සේ ඉන්න ප්‍රබලයො ගැනත් නම්ගම් එළියට ඇවිත්! I Sri Lanka Latest News

June 11, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට කළ ප්‍රකාශයට එරෙහිව දකුණේ දේශපාලඥයන් කිහිප දෙනකු විසින් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News

මේ සදහා උතුරේ ප්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනකු සම්බන්ධ කරගැනීමටත්, ඊට අවශ්‍ය මුදල් සැපයීමටත් මෙහිදී සැලසුම් කොට ඇති බවක් දැකගන්නට පුලුවන.

ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ වට්ස්අප් පණිවුඩ කිහිපයක් විපක්ෂනායක කාර්යාලයටද ලැබී තිබේ.

පහත පළවන්නේ එවැනි පණිවුඩ කිහිපයකි.

හුවමාරු වූ වට්ස්අප් පණිවුඩ!

‘අද සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාට ස්තුතියි,ජූනි 13 උදේ 10 ට ලිපියක් භාරදීම සහ උද්ඝෝෂණයක් ව්පක්ෂ නායක කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වීමට තීරණය විය , අපගේ මෙහි සිටින සියලු සිංහල සංවිධාන නියෝජනය කරමින් මේ සඳහා තම සාමාජිකයින් සම්බන්ධ කරවීමට එකඟ වූ අතර, ———– ——– මහතාගේ උතුරේ ජනතාව නියෝජනය කරමින් 100ක පමණ සාමාජික පිරිසක්ද 13 විරෝධය සඳහා සහභාගී කරවීමට එකඟ විය, Jaffna Discourse සාකච්ඡාවට ඉතිරි කළ රු.33,470/- ක මුදල මේ වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂා කරන අතර , හැකි අය මේ සඳහා තව මූල්‍යමය දායකත්වයක් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ සැමගේ අදහස් හා යෝජනා අගය කරමු. 🙏’

——————————-

’13 දින උද්ඝෝෂණය සඳහා උතුරෙන් එන බස්‍ රථ සඳහා මූල්‍යමය දායකත්වයක් අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය හැකි ඉක්මණින් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි🙏’

——————————–

සජිත්ගේ 13 ප්‍රකාශයට එරෙහි, සියලුම සංවිධාන වලට 13 දා එනවිට පෝස්ටර් සඳහා අවම වචන 3ක් හෝ 4කින් යුතු වැකි ලොකුවට කාඩ්බෝඩ් වල ඇඳ , ඊට යටින් තම සංවිධානයේ නම කුඩාවට සඳහන් කර රැගෙන ආ හැකිය 👍 (වැකි සාදා මේ සමූහයට එවන්නම්)

SendShareShare
Previous Post

කොළඹට රනිල්ගෙන් ශිෂ්‍යත්ව 5000ක්! I Sri Lanka Latest News

Next Post

UNP එකේ අවසානය ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.