ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතා දෙලොවක් අතර සිටින බව සජබ ප්රධාන විධායක නිලධාරී අජිත් පී පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරණය මුල්කරගෙන පැවැත්වූ සියලු මතවිමසුම්වලින් ජනාධිපතිවරයා 10%ක් පමණක් ගන්නා බව අනාවරණය කොට ඇති බවත්, ඒ අනුව පොහොට්ටුව සමග එකතු වුවද ජනාධිපතිවරයා පරාජයට පත් වන බවත්ය.
මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයා වටා සිටින මැතිඇමැතිවරුන්ද අද වනවිට අනාථ වී ඇති බවද පෙරේරා මහතා කියා සිටියේය.










