සක්වල වැඩසටහන යටතේ අද (9) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපනය දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 225 වන සුහුරු පන්ති කාමරය කිලිනොච්චිය භාරතී විද්‍යාලයටත්, 226 වැන්න යාපනය වෛදෙස්වර විද්‍යාලයටත්, 227 වැන්න යාපනය නල්ලූර් ශාන්ත චාල්ස් මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









